ලෝකයේ බලවත් සංවිධානයක සහය විරෝධතාකරුවන්ට..

0
694

ඊයේ (9) පෙරවරුවේ සිට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි ජනතාව ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය ඉදිරිපිට විරෝධතා වයේ නිරත විය.

මෙරට, ආර්ථික අර්බුදයකට යොමුකරමින් අසාර්ථක පාලනයක් ක්‍රියාත්මක කරන බවට චෝදනා කරමින්, විරෝධතාකරුවන් ජනාධිපතිවරයා වහා ම සියධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ඉල්ලා සිටි.

මේ අතර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකා රජයට දන්වා ඇත්තේ සාමකාමී විරෝධතා කරුවන්ගේ මානව හිමිකම් තහවුරු කරන ලෙසට රජයෙන් සහිතකයක් ලබා දිය යුතු බවය.

එමෙන්ම විරෝධතාකරුවන්ට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම හෙළා දකිනබව මානව හිමිකම් කොමිසම ප්‍රකාශකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here