අරගලය නිසා කොවිඩ් රෝගීන් වාර්තා නොවේ – සෞඛ්‍ය අංශ

0
468

ඊයේ දිනයේ (10) කිසිදු කොවිඩ් මරණයක් වාර්තා වී නැති අතර, කොරෝනා ආසාදිතයින් 30 දෙනෙක් පමණක් මුළු දිවයිනෙන්ම වාර්තා වී තිබුණි. ජනතාව අතර රෝගය පිළිබඳ ඇති දැනුම්වත්කම ඊට හේතු වන්නට ඇතැයි පැවසේ.

විශාල ජන ඒකරාශීන් සහ උත්සව සමය වුවද රෝගීන් වාර්තා වීම අවම මට්ටමක පවතී.

සමස්ත රෝගීන් 662592
මරණ 16489

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here