ලංගමයේ අර්බුදකාරී තත්ත්වයට සෑම ආණ්ඩුවක්ම වගකිව යුතුයි – ජනපති

0
351

ලංකා ගමනාගමන මණ්ඩලය අර්බුදකාරී තත්ත්වයකට පත්වීමේ වගකීම පසුගිය සෑම ආණ්ඩුවක්ම භාරගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එමෙන්ම පොදු ප්‍රවාහන සේවාව සඳහා නව වැඩපිළිවෙළක අවශ්‍යතාව වර්තමානය වන විට දැඩිව පවතින බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේ පැවති පොදු මගී ප්‍රවාහන සේවාව සඳහා හඳුන්වාදෙන සහසර නියමු ව්‍යාපෘතියේ සමාරම්භක උත්සව අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here