අද හෙට බැංකු වහලද ?

0
570
banks open

බැංකු සේවා සඳහා සියලුම බලපත්‍රලාභී බැංකු අද (11) හා හෙට (12) සාමාන්‍ය පරිදි විවෘතව පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

අද සහ හෙට දෙදින රජයේ විශේෂ නිවාඩු දින ලෙස රාජ්‍ය සේවා අමාත්‍යාංශය විසින් පසුගියදා ප්‍රකාශයට පත් කළා.

සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් එම විශේෂ නිවාඩුව ලබා දුන් බවයි රාජ්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here