ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ තොග ගබඩාවලින් නිකුත් කරන ඉන්ධන නියමිත ප්‍රමිතියෙන් යුක්ත බවට සහතික වන බව සංස්ථාවේ රසායනාගාර කළමනාකරු නලීන් චන්ද්‍රසිරි පැවසීය.
ඒ මහතා මෙසේ පැවසුවේ, ප්‍රමිතියකින් තොර ඉන්ධන වෙළෙඳපොළට නිකුත් කර ඇතැයි ඇතැම් පිරිස් කරන චෝදනාව සමබන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසුමකට පිළිතුරු දෙමිනි.