ආණ්ඩු හිතවාදීන්ට අනුරපුර තරුණයෝ පුන්නක්කු කවති!

0
915

අනුරාධපුර නගරයේ තරුණ ප්‍රජාව විසින් අපූරු දන්සලක් දීමේ සිදුවීමක් ගැන අපට වාර්තා විය.

අනුරාධපුර තරුණ කැල පුන්නක්කු සහ තණකොළ දන්සලක් අද ලබාදෙනු ලැබීය.

ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නෙ අනුරාධපුරයේ අද දින ආණ්ඩුවට හිතැති පුද්ගලයින් සහ සංවිධාන එකතුවී කරන උද්ඝෝෂණයකට සහාය දැක්වීමක් ලෙසය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here