අති භයානක රෝගයක් හිස ඔසවයි.ජනතාවට විමසිල්ලෙන් සිටින ලෙස දැනුම් දෙයි.

0
632

මෙම වසරේ ගතවූ කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් දහදහස් දෙසිය හතළිස් දෙනකු (10240) වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා.

ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව එහි වැඩිවීමක් දක්නට ලැබෙන අතර, වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ, බස්නාහිර පළාතෙන් වීම විශේෂත්වයක්.

එය ප්‍රතිශතයක් ලෙස සියයට තිස්අටයි දශම තුනකි.

පසුගිය වසරේදී වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තිස්එක් දහස් එකසිය හැට දෙක (31162)කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here