වැස්සත් එක්කම ආපූ සුබ ආරංචිය මොකක්ද ?

0
706

වර්ෂාපතනයේ වැඩිවීමත් සමඟ 20% දක්වා අඩු වී තිබූ ජල විදුලි නිෂ්පාදනය එය ඊයේ (10 ) වනවිට 30% දක්වා වැඩිවීම නිසා කැලණිතිස්ස ඩීසල් බලාගාර 2ක නතර කිරීමට පියවර ගත් බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප‍්‍රකාශක ඇන්ඩෲ නවමානි මහතා පවසනවා.

කැලණිතිස්ස ඩිසල් බලාගාර දෙකක් ක‍්‍රියාත්මක කර මෙගවොට් 160ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කළ ද පවතින වර්ෂාපතනයත් සමඟ ජල විදුලි නිෂ්පාදනය 10% පමණ ඉහළ ගිය නිසා මෙම ඩීසල් බලාගාර දෙක නතර කළ බව ද ඔහු කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here