තෙල් මිල පහලට..

0
670

චීනයේ, ෂැංහයි නුවර කේන්ද්‍ර කොටගෙන නැවතත් කොරෝනා ව්‍යාප්තිය ඉහළ යාම හේතුවෙන් චීනයේ ඉල්ලුම පහත වැටීමේ අවදානම නිසා, ලෝක වෙළඳපොලේ තෙල් මිලෙහි අඩුවීමක් ඊයේ දිනයේ දක්නට ලැබුණා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියයට 2.4කින් පමණ පහත වැටුනු අතර එය ඩොලර් 100යි ශත 31ක අගයක් ගත්තා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here