මන්ත්‍රිකම අතහැරලා හරි මම අරගලයට එක් වෙනවා – හරීන් ප්‍රනාන්දු

0
395
harin

රූපවාහිනි සාකච්ඡාවකට එක්වෙමින්, මන්ත්‍රී ධුරයෙන් ඉවත්වී හෝ අරගලයට එක් වීමට තමන් කැමැත්තෙන් සිටින බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසනවා.

තමා භාරගත් ප්‍රදේශයේ මිනිස්සුන්ට සේවයක් කිරීමට සිදුවී තිබීම නිසා මදක් ඒ සම්බන්ධව පසුබැස තිබුනද තමාගේ තීරණයේ 60%ක පමණ බර තැබීම ඇත්තේ අරගලයට එක් වීමේ දිශාවට බවයි ඔහු පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here