සන්නිවේදන කුළුණේ අභිරහස ගැන දුරකථන සමාගමක් කල හෙලිදරව්ව..

0
371

ගාලු මුවදොර පරිශ්‍රයේ නව සන්නිවේදන කුළුණක් සවි කළේ තම සමාගම විසින් බව ඩයලොග් ආසියාටා සමාගම නිවේදනය කර ඇත.

අදාළ ප්‍රදේශයේ සන්නිවේදන භාවිතය ඉහළ ගොස් තිබීම හේතුවෙන් ග්‍රාහකයන්ගේ පහසුව පිණිස එම කුළුණ සවි කළ බව ද එම සමාගම නිකුත් කළ නිවේදනයේ සදහන්ව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here