ජල සම්පත් කළමනාකරණ දකුණු ආසියානු සමුළුවෙන්

0
335

දකුණු ආසියාවේ ජල සම්පත් කළමනාකරණයට අදාළ අවදානම් සහ ඒවාට ප්‍රතිකර්ම පිළිබඳ කලාපීය සම්මේලනය පසුගියදා කොළඹදී පැවැත්විණි.

දකුණු ආසියාවේ ජල සම්පත් කළමණාකරණයට අදාළ අවදානම් සහ ඒවාට ප්‍රතිකර්ම පිළිබඳව සාකච්ඡා කෙරුණු මෙම සුවිශේෂී කලාපීය සම්මේලනය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝජනය කරමින්, විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සහභාගී විය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here