ඩයලොග් කුළුණ ඉවත් කරයි…

0
776
signal tower

ජාල තදබදයට පිළියමක් ලෙස ගාලුමුවදොර පිටියේ අලුතින් සවිකර ඇති අඩි 20ක මුහුණත කණු ඇන්ටෙනා ව්‍යුහය ඉවත් කිරීමට Dialog Axiata PLC තීරණය කර ඇත. Dialog වෙතින් නිවේදනය

2022 අප්‍රේල් 16 – ප.ව. 3.00 : නවතම යාවත්කාලීනය:.

   ගාලු මුවදොර ධාරිතා වැඩිදියුණු කිරීමේ විසඳුම සම්බන්ධයෙන් මහජනතාව විසින් මතු කරන ලද ගැටළු සැලකිල්ලට ගනිමින් ඩයලොග් සමාගම ඇන්ටෙනා ව්‍යුහය ඉවත් කිරීමට තීරණය කර ඇත.

ගාලු මුවදොර ප්‍රදේශයේ තදබදය අවම කිරීම ස්ථාපනය කිරීමේ ඒකායන අරමුණ බව අපි නැවතත් අවධාරණය කරමු. පවතින යටිතල පහසුකම් භාවිතා කරමින් ප්‍රදේශයේ තදබදය අවම කිරීමට සමාගම දරන හොඳම උත්සාහය පිළිබඳව ඩයලොග් සිය වටිනා පාරිභෝගිකයින්ට සහතික කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here