රට අරාජිකයි… කොටස් වෙළෙඳපොලත් වැසේ.. හිසතෙල් ගෑමේ නැකතත් ඈලියාවට…

0
821

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු දින 5ක නවතාලීමට තීරණය කර තිබෙනවා. පසුගිය දිනවල කොටස් වෙළෙඳපොළ තුළ සිදුවූ කඩාවැටීම මෙහිද සැලකිල්ලට ගෙන ඇත.

අප්‍රේල් 18 වැනි දින සිට එය ක්‍රියාත්මකයි. රටේ පවතින වාතාවරණය එහිදී සැලකිල්ලට ගෙන ඇති බව විනිමය සුරැකුම්පත් කොමිෂන් සභාව නිවේදනය කරනවා.

එමෙන්ම අදට යෙදී තිබූ ජාතික හිසතෙල් ගෑමේ මහෝත්සවයට කිසිදු රාජ්‍ය නායකයෙක් සහභාගී නොවීම සුවිශේෂී තත්ත්වයක් ලෙස දක්නට ලැබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here