හෙට පාසල් පටන් ගැනීම ගැන විශේෂ නිවේදනයක්…

0
485

සියලුම රජයේ පාසල්වල 2022 පළමු වාරය හෙට අප්‍රේල් 18 වැනිදා නැවත ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මෙහිදී අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ, පාසල් වේලාව පැයකින් දීර්ඝ කිරීමට ගත් තීරණය තාවකාලිකව අත්හිටවූ බවයි.

රජයේ පාසල්වලට 2022 සිට පළමු ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කර ගැනීම 2022 අප්‍රේල් 19 වැනිදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here