ජනපති අද රෑට ජාතිය අමතයි…

0
401

නව අමාත්‍ය මණ්ඩලය පත්කිරීම පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය අද රාත්‍රියේ ප්‍රචාරය කිරීමට නියමිතයි.

ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පවසන පරිදි, ජනාධිපතිවරයාගේ ප්‍රකාශය රාත්‍රී 07.30 ට සියලුම රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා ඔස්සේ ප්‍රචාරය කෙරෙනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here