බැසිල් රාජපක්ෂ යයි..

0
641

කොවිඩ් ආසාදනය වී ලංකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බැසිල් රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර ඉන් පිටත්ව ගොස් තිබේ.

මීට දින තුනකට පෙර රාජපක්ෂ මහතා කොරෝනා ආසාදනය වී රෝහල්ගත වී තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here