විස්මිත රාජ්‍ය අමාත්‍යවරු ලැයිස්තුව

0
666

ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ නව රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දී තිබේ.

දැනට දිවුරුම් දී ඇති රාජ්‍ය ඇමතිවරුන් මෙසේය.

  1. ජි. එල්. පීරිස් – ආරක්‍ෂක
  2. රෝහණ දිසානායක – පළාත් සභා හා පළාත් පාලන
  3. අරුන්දික ප්‍රනාන්දු – වැවිලි
  4. ලොහාන් රත්වත්තේ – නාගරික සංවර්ධන
  5. තාරක බාලසූරිය – විදේශ කටයුතු
  6. ඉන්දික අනුරුද්ධ – නිවාස
  7. සනත් නිශාන්ත – ජල සම්පාදන
  8. සිරිපාල ගම්ලත් – මහවැලි
  9. අනුරාධ ජයරත්න – වාරිමාර්ග
  10. සිසිර ජයකොඩි – දේශීය වෛද්‍ය
  11. ඩී.බී. හේරත් – පශූ සම්පත්
  12. ගීතා කුමාරසිං – සංස්කෘතික හා ප‍්‍රසංග කලා
  13. ප්‍රසන්න රණවීර – කර්මාන්ත
  14. ඩීවී චානක – ධීවර හා සංචාරක
  15. කාදර් මස්තාන් – ග්‍රාමීය ආර්ථික බෝග වගා ප්‍රවර්ධන
  16. අශෝක ප්‍රියන්ත – වෙළඳ
  17. අරවින්ද කුමාර – වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම්
  18. ගුණපාල රත්නසේකර – සමුපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ
  19. කපිල නුවන් අතුකෝරල – සුළු අපනයන වැවිලි බෝග සංවර්ධන
  20. ගයාෂාන් නවනන්ද – සෞඛ්‍යය
  21. සුරේන්ද‍්‍ර රාඝවන් – අධ්‍යාපන සේවා සහ ප්‍රතිසංස්කරණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here