පුවත් වහාම ක්‍රියාත්මක වන පරිදි මුහුණු ආවරණ නීතිය ඉවතට.. ? By Jagath Wijewardana - April 18, 2022 0 482 FacebookTwitterPinterestWhatsApp ඉදිරියේදී මෙරට මුව ආවරණ භාවිත කළ යුත්තේ පොදු ප්‍රවාහන සේවාවන් සහ ගෘහස්ත මහජන ඒකරාශීවීම්වලදී පමණක් බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.