කොවිඩ් හතර වන එන්නත් මාත්‍රාවකුත් දෙන්න යයි…

0
591

කොරෝනා වෛරසයට එරෙහි 4 වන එන්නත් මාත්‍රාව මේ මාසය තුළ ලබාදීමට පියවර ගන්නා බව නව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා.

මේ අතර කොවිඩ් 19 වැළැක්වීමේ පියවර යටතේ අද සිට ක්‍රියාත්මක වන පරිදි පරිශ්‍රයට ඇතුළු වන විට ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම අවශ්‍ය නොවන අතර පුද්ගලික තොරතුරු ලබා ගැනීම ද අවශ්‍ය නොවන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here