පුවත් CEYPETCO ඉන්ධන මිලත් ඉහලට.. සීමා ඉවතට! By Jagath Wijewardana - April 19, 2022 0 691 FacebookTwitterPinterestWhatsApp CEYPETCO අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල වැඩි කරයි. නව මිල ගණන් වනුයේ:පෙට්‍රල් ඔක්ටේන් 92 රු.338ඔක්ටේන් 95 රු. 373ඔටෝ ඩීසල් රු. 289සුපර් ඩීසල් රු. 329