පුවත් බස් ගාස්තු 35%කින් ඉහළට..! By Jagath Wijewardana - April 19, 2022 0 678 FacebookTwitterPinterestWhatsApp ඉහල ගිය ඉන්ධන මිලට සාපේක්ෂව බස් ගාස්තු 35% කින් ඉහල තීරණය කල බව ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. අවම බස් ගාස්තුව රු.20 සිට රු.27 දක්වා ඉහල යන බවයි එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කලේ.