වෙඩි පහරින් මිය ගිය අය සමරයි!

0
645

අද දින පොලිස් වෙඩි පහරින් මරා දැමුණු අය සිහිකරමින් අද රාත්‍රීයේ වේයන්ගොඩ නගරයේ ඉටිපන්දම් දල්වා අනුස්මරණය සිදුකිරීමට එහි තරුණ ප්‍රජාව පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම හෙට දිනයේ උදෑසන 10ට නගර මධ්‍යයේ සාමකාමී විරෝධතාවක් පළකිරීමට නියමිතව ඇත.

සේයා – ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here