හෙට පාසල් ළමුන් ප්‍රවාහනය නවති…

0
580

රට තුළ පවතින අනාරක්ෂිත තත්ත්වය මත හෙට (20) දින පාසල් ළමුන් ප්‍රවාහනය කිරීම තාවකාලිකව නතර කිරීමට සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේ සංගමය තීරණය කර තිබෙනවා…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here