තවමත් රඹුක්කනට ඇඳිරිය.. හිටපු ජනපති ප්‍රහාරය හෙළා දකී.

0
367

රඹුක්කනදී සිදු වු සිදුවීම දැඩිලෙස හෙළා දකින බව හිටපු   ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

2015 වසරේ සිට තමා ජනාධිපතිධුරය දෑරු වසර 5 ක කාලය පුරාවට කිසිදු සිවිල් නිරායුද වැසියෙකුට වෙඩි උණ්ඩයෙන් පිළිතුරු නොදුන් බවද හිටපු ජනාධිපතිවරයා සිය මුහුණු පොතෙහි සටහනක් තබමින් සඳහන් කර තිබේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here