බැසිල්ට බෝධි පුජාවක්… ඇමතිවරුත් සහභාගි වෙයි…

0
787

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට සෙත් පතා අතුරුගිරිය ඊයම්පෝරුව පන්සලේ පසුගිය දිනෙක බෝධි පූජාවක් පවත්වා ඇත.

මෙම බෝධි පූජාව සදහා හිටපු ඇමැතිවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, ඇගේ සැමියා වන කංචන ජයරත්න, සංජීව එදිරිමාන්න, ජයන්ත කැටගොඩ, ගාමිණී ලොකුගේ, විලී ගමගේ, අනිල් කොස්වත්ත ඇතුලු පිරිසක් සහභාගී වී සිටි බව දැනගන්නට ඇත.

කොරෝනා ආසාදනය වීම හේතුකොටගෙන පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලැබූ බැසිල් රාජපක්ෂ මහතා මේ වනවිට නිවසේ විවේකීව ගත කරන බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here