කබලෙන් ලිපට වැටුනු කොළඹ පාසල් දරුවෝ..

0
439

කොළඹ ප්‍රධාන පෙලේ පාසල් කිහිපයක , ගෑස් නොමැති බව පවසමින් නේවාසිකාගාර වසා දමා ඇති බවට එම පාසල්වල සිසුන් චෝදනා කරනවා.

ඒ හේතුවෙන් පාසල් ආරම්භ වී දින කිහිපයක් ගත වුවත් නේවාසිකාගාර ගතව ඉගැනුම් කටයුතුවල නිරත වූ දරුවන්ට තම අධ්‍යාපන කටයුතු කරගෙන යාමට නොහැකි වී ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

මේ හේතුවෙන් කොළඹ පාසල්වල ඉගනුම ලබන දුර පළාත්වල දරුවන් දැඩි අපහසුතාවයක පත්ව තිබෙනවා.

එමෙන්ම දෙමාපිය රැස්වීමක් පවත්වමින් එක් ප්‍රධාන පාසලකින් දෙමාපියන්ට දන්වා තිබුණේ, දෙමාපියන් එක්ව ගෑස් සොයා දෙන්නේ නම් නේවාසිකාගාරය විවෘත කළ හැකි බවයි .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here