කාදිනල් හිමිගෙන් ලොමුදැහැගැන්වෙන ප්‍රකාශයක්! (Audio)

0
912

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළා. ඒ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවී වසර තුනක් ගතවීම වෙනුවෙන් කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී අද පෙරවරුවේ පැවති සැමරුම් වැඩසටහනට එක්වෙමින් පැවසූයේ පාස්කු ප්‍රහාරයේ දෙහිවලදී පුපුරවාගත් බෝම්බයේ හිමිකරුගේ නිවසට පවා එදිනම බුද්ධි අංශ ගොස් ඇති බවයි!

එබැවින් මෙය සියලු දෙනා, එවකට ජනාධිපති, පොලිස්පති ඇතුළු සියලු දෙනා දැනුම්වත්ව සිටි අතර 2019 බලයට ආ පාලකයා වෙනුවෙන් ඔවුන් ඒ කිසිවක් හෙළි නොකර සඟවා තබන්නට කටයුතු කළ බව අතිඋතුම් මැල්කම් කාදිනල් උතුමාණන් ප්‍රකාශ කරා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here