දුම්රිය ජීප් ගැටුමෙන් ති දෙනෙකු මරුට

0
362
accident

යාපනය,මිරුසුවිල් දුම්රිය හරස් මාර්ගයේදී ජිප් රථයක් දුම්රියක ගැටී බිහිසුණු අනතුරන් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් තිදෙනෙකු මියගොස් තිබෙන බවයි පොලිසිය පැවසුවේ.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බවයි පාලක මැදිරිය සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here