ගොඩහේවා ඇමතිකමෙන් ඉල්ලා අස්වේ…

0
530

ඔහු පසුගියදා ජනමාධ්‍ය කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් නාලක ගොඩහේවා මහතා සිය කැබිනට් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පවසනවා.

ඒ මහතා අද (22) පාර්ලිමේන්තුවේදී කියා සිටියේ අප්‍රේල් 20 වනදා නාලක ගොඩහේවා මහතා ඉල්ලා අස් වී ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here