උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්…

0
662
A/L Students

අපොස උසස් පෙළ 2021 (2022) විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ අදාළ විභාගයේ නර්තන හා සංගීත විෂයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ 2022.04.29 වන දින සිට 2022.05.10 වන දින දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බවය.

තවද පහත සඳහන් අනෙකුත් විෂයයන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම අපොස උසස් පෙළ 2021 (2022) විභාගයෙන් පසුව පැවැත්වීමට නියමිත බවද දැනුම්දෙයි.

ඒ,    66 ජෛව පද්ධති තාක්ෂණවේදය 65 ඉංජිනේරු තාක්ෂණවේදය 28 ගෘහ ආර්ථික විද්‍යාව සම්පූර්ණ නිවේදනය පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here