ඉන්දියාවෙන් ගෙන ආ සහල්වල මිල ගණන්…

0
420

ඉන්දියාවෙන් ආනයනය කරන ලද සුදු කැකුළු සහල්, සම්බා සහ නාඩු සහල් ලංකා සතොස හරහා දිවයින පුරා අලෙවි කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

ඒ අනුව එක් පාරිභෝගිකයෙකුට සහල් කිලෝ ග්‍රෑම් පහක (05) උපරිමයකට යටත්ව ලබා ගත හැකියි.

ඒ අනුව සුදු කැකුළු සහල් කිලෝ ග්‍රෑම් 1ක් රුපියල් 145.00 ක් වන අතර නාඩු සහල් කිලෝ ග්‍රෑම් 1ක් රුපියල් 145ක් වනවා.

එමෙන්ම සම්බා සහල් කිලෝ ග්‍රෑම් 1ක් රුපියල් 175.00ක් වන බවයි වෙළඳ අමාත්යංශය නිවේදනය කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here