පුවත් අගමැති මිය ගියාද? By Jagath Wijewardana - April 23, 2022 0 837 FacebookTwitterPinterestWhatsApp මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා අභාවප්‍රාප්ත වී ඇති බවටත් ICU ඇතුලත් කර ඇති බවට සමාජ මාධ්‍ය වල පැතිර යන කටකතාව අසත්‍යක් බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසනවා.