බැඳලා හමාරයි…

0
648

විවාහ උත්සව ශාලා ගාස්තු ඉහළ දැමීමට සමස්ත ලංකා උත්සව ශාලා සහ ආහාර සැපයුම්කරුවන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

එම සංගමයේ සභාපති අතුල කළුආරච්චි පැවසුවේ විවාහ උත්සව ශාලා ගාස්තු 40%කින් ඉහළ දමන බවයි.

මෙම ක්ෂේත්‍රයේ රැදී සිටීම සදහා අදින් පසුව ලබාගන්නා ඇණවුම් සදහා අවම වශයෙන් 40%ක මිල වැඩි කිරීමක් සිදුකළ යුතු බව ඔහු පෙන්වා දෙනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here