ගෑස් පාරිභෝගිකයින්ට සුබ පුවතක්..

0
654

තවත් ගෑස් මෙට්‍රික් ටොන් 7,200 ක් රැගත් නෞකා දෙකක් ඉදිරි සතිය තුළ දිවයිනට ළඟා වීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසනවා.

ලබන 26 සහ 28 යන දිනවලදී අදාළ නෞකා දිවයිනට ළඟා වීමට නියමිත බවයි එහි සභාපති විජිත හේරත් මහතා පැවසුවේ.

කඩිනමින් එම ගෑස් තොග වෙළෙඳපොළට නිකුත් කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු පැවසුවා. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here