පැට්‍රල් ඩීසල් සඳුදා සිට ගෑස් අවහිරයකින් තොරව ලබන සතියේ සිට…

0
312

ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් සහිත නෞකාවේ ගොඩබෑමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.

එහි සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසුවේ, ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 30,000 ක් සහිත නෞකාවක ගොඩබෑමේ කටයුතු අද(23) ආරම්භ කරන බවයි.

තවත් ගෑස් මෙට්‍රික් ටොන් 7,200 ක් රැගත් නෞකා දෙකක් ඉදිරි සතිය තුළ දිවයිනට ළඟා වීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසයි.

එහි සභාපති විජිත හේරත් මහතා පැවසුවේ, ලබන 26 සහ 28 යන දිනවලදී අදාළ නෞකා දිවයිනට ළඟා වීමට නියමිත බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here