ලොටස් පාර වසයි.විකල්ප මාර්ග භාවිතා කරන්න..

0
706

විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතා පාගමන වැළැක්වීම සඳහා කොළඹ කොටුව ලෝටස් පාර සම්පූර්ණයෙන්ම පොලිසියෙන් අවහිර කරයි.

මෝටර් රථ රියදුරන්ගෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ඉල්ලා සිටී.

කොළඹ කොටුව ප්‍රදේශයේ පාරවල් රැසක GI බට යොදා ස්ථිර මාර්ග බාධක රැසක් ඉදිකර තිබෙනු දක්නට ලැබෙනවා.

කොළඹ නගර මධ්‍යයට පිවිසීමට ඇති ප්‍රධාන මාර්ග රැසකම පෙර දැනුම් දැනුම්දීමකින් තොරව මෙලෙස GI බට යොදා මෙලෙස ස්ථිර මාර්ග බාධක සකසා තිබීම නිසා රියදුරන් මහත් අපහසුතාවයකට පත්ව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here