දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළ යයි…

0
544

බස් ගාස්තු ඉහල යාමත් සමඟ දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම සියයට 40කින් ඉහළ ගොස් බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ දුම්රිය ගාස්තු වැඩි නොවීම හේතුවෙන් මෙලෙස දුම්රියෙන් ගමන් කිරීමට ජනතාවගේ වැඩි නැඹුරුවක් ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here