ප්‍රසන්නගෙන් නියෝග!

0
576

විරෝධතා උද්ඝෝෂණ පැවැත්වෙන කාලය අතරතුර සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමට ගත යුතු ක්‍රියාමාර්ග 7 ක් මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එම අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී තිබේ.

🔺ගිලන්රථ
🔺පාසැල් සිසු ප්‍රවාහනය
🔺කාර්යාල සේවක සේවිකාවන් ප්‍රවාහනය
🔺විදේශ ආයෝජන මත ක්‍රියාත්මක වන කර්මාන්තශාලා සේවක සේවිකාවන්ට ගමන් කිරීමට ඉඩ සැලසීම
🔺සංචාරකයන් ගමන් ගන්නා වාහන බාධාවකින් තොරව ගමන් කිරීමට ක්‍රියාමාර්ග ගැනීම ;
🔺පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන යාම
🔺අත්‍යවශ්‍ය භාණ්ඩ සේවා ප්‍රවාහනයට ඉඩ සලසා දීම
උද්ඝෝෂණ හා විරෝධතා පැවැත්වෙන කාලය තුළ ඉහත සඳහන් කාරණා පිළිබඳව උද්ඝෝෂණය නියැලෙන්නන් හා සාකච්ඡා කොට ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඇමැතිවරයා දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here