BREAKING – විශ්වාසභංගය මෙම සතියේදී…

0
772

සජබය විසින් ගෙන එනු ලබන විශ්වාසභංගය සඳහා මන්ත්‍රිවරු 113ක් නොව 120කගේම සහය ලැබි ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පවසයි.

අගමැති ඉවත් නොවන්නේ නම් මෙම සතියේදි විශ්වාසභංගය කථානයකවරයා වෙත භාර දෙන බව ගම්මන්පිල මහතා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here