20 ඉවත් කෙරේ! කැබිනට් අනුමැතිය.

0
1338



දෝෂ මගහරවාගෙන 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනය බලාත්මක කරමින් 20 වැනි සංශෝධනය ඉවත්කර 21 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ඒමට අද රාත්‍රීයේ පැවැති  කැබිනට් මණ්ඩලයේ දී අනුමැතිය ලැබී තිබේ.

ඒ සඳහා වන යෝජනවා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here