පුවත් කොටස් වෙළෙඳපොළ වැසේ! By Manorama Weerasinghe - April 26, 2022 0 699 FacebookTwitterPinterestWhatsApp දින 05කට පසු ඊයේ(25) ගනුදෙනු ආරම්භ කළ, කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු කටයුතු යළි තාවකාලිකව අත්හිටුවා තිබේ. ඒ, S&P SL20 මිල දර්ශක අගය 5%කට වැඩි අගයකින් පහත වැටීම හමුවේ ය