BREAKING – අද මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළට…

0
986

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමා තිබේ.

ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 4,860කි.

ඒ අනුව ලීට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් මිල ඉහල යනු ලබන්නේ පහත පරිදි ය.

12.5kg සිට රු. 4,860 (රු. 2,185 කින් වැඩි),
5kg සිලින්ඩරය රු.1,945 (රු. 874 කින් වැඩි),
2.3kg සිලින්ඩරය රු. 910 (රු. 404 කින් වැඩි)

අද මධ්‍යම රාත්‍රියේ සිට එම මිල වැඩිවීම ක්‍රියාත්මක වෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here