පුවත් කොළඹ පාසලක ගින්නක්… By Jagath Wijewardana - April 27, 2022 0 688 FacebookTwitterPinterestWhatsApp මරදාන ශාන්ත ජෝශප් විදුහලේ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න නිවීම සඳහා ගිනි නිවීම් රථ 5ක් යොමු කර ඇති බව යි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව වාර්තා කරන්නේ. ගින්නට හේතුව පිළිබඳ මේ වන තෙක් නිවැරැදි ආරංචියක් ලැබී නෑ.