‍රජයේ සේවකයින්ට අතිකාල ගෙවීම නවත්වයි.

0
967
government service

සියලුම අමාත්‍යාංශ, රාජ්‍ය අමාත්‍යාංශ, පළාත් සභා, දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල සත්‍ය වශයෙන්ම සේවයේ නිරත වී සිටින බව පැමිණීම තහවුරු කර ගැනීමකින් තොරව සිදුකරනු ලබන සියලුම අතිකාල දීමනා ගෙවීම් අත්හිටුවීමට රජය තීරණය කර තිබෙනවා.

තවද විවිධ අයුරින් ලබා ගන්නා අතිකාල දීමනාවන්හි එකතුව වැටුප ඉක්මවා නොයන පරිදි කටයුතු කළ හැකි ක්‍රමවේදයක් සකස් කළ යුතු බවට ද තීරණය කර තිබෙනවා.

රජ්‍ය වියදම් පාලනය කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් ඊයේ (27) දින නිකුත් කරන ලද නවතම චක්‍රලේඛයේ මේ බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here