පොලීසිය මයිනාගෝගම උද්ඝෝෂකයෙකුට පහර දෙයි…(VIDEO)

0
621
mainagogama

අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස වන අරලියගහ මන්දිරය ඉදිරිපිට අද (29) පෙරවරුවේ පොලිස් නිලධාරියෙකු විසින් විරෝධතාකරුවෙකුට පහරදුන් බවට විරෝධතාකරුවන් ප්‍රකාශ කිරීමත් සමඟ නොසන්සුන්කාරී තත්ත්වයක් එහි හටගෙන තිබෙනවා.

දර්ශන : Gagana

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here