Sunday, November 17, 2024

මැයි 01 සහ 03 විදුලිය නොකැපේ. මැයි 02 ප්‍රසිද්ධ නිවාඩු!

මැයි මස 01 වැනිදා සහ 03 වැනිදා විදුලිය විසන්ධි නොකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මැයි 2 වැනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles