සර්ව පාක්ෂික සාකච්ඡා සඳහා නියෝජිතයෝ නම්කෙරේ…

0
344

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සැකසීමේ ක්‍රියාවලිය විධිමත්ව පවත්වාගෙන යාම සහ පක්ෂ සමඟ මෙම වැඩ පිළිවෙල සාකච්ඡා කිරීමට නියෝජිතයන් පස් දෙනෙකු පත්කර ඇත.

නිමල් සිරිපාල, අනුර ප්‍රියදර්ශන යාපා, විමල් වීරවංස, උදය ගම්මන්පිල සහ ටිරාන් අලස් යන මහත්වරු ඒ සඳහා පත්ව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here