මුදල් ඇමති හදිසියේම රනිල් හමූ වුනේ ඇයි?

0
563
ranil

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා අතර හමුවක් සිදුව තිබේ.

මාතලේ හිටපු නගරාධිපතිවරයකු වූ හිල්මි මොහමඩ් මහතා සංවිධානය කළ ඉෆ්තාර් උත්සවයක දී මෙම හමුව සිදුවී ඇත. 

 හිටපු අගමැතිවරයා එහිදී මුදල් අමාත්‍යවරයාට සදහන් කර ඇත්තේ ජනතාවට කඩිනම් සහන ලබාදීමට පියවර ගතයුතු බවයි.

එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, ජාතික සංවිධායක සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෆායිසර් කාසිම්.ෆායිසර් මුස්තාෆා .එම් හාරිස්. අමිර් අලි,එස්.එම් මරික්කාර් .සුසිල් ප්‍රේමජයන්ත මහත්වරුද සහභාගි වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here