මේ දවස් වල තියෙන අධික රස්නෙට හේතුව මෙන්න…

0
661

ඉන්දියාව මේ දිනවල දැඩි උණුසුම් තත්ත්වයකට පත් වී ඇත.මෙවැනි තත්වයකට මුහුණ දී සිටින්නේ වසර 122කට පසුව යි.

දේශගුණික විපර්යාස මෙම තත්වයට හේතු වී ඇත.ඉන්දියාවේ මේ දිනවල පවතින උණුසුම් වා දහර හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුලු කලාපයේ අවට රටවල බිලියනයකට අධික ජනතාවක් අවදානම් තත්වයකට මුහුණ දී ඇති බව විද්‍යාඥයින් පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් ඉන්දියාව මුහුණ දී සිටින උණුසුම් වා දහර තත්ත්වය මේ වනවිට අඩුවෙමින් පවතින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here